Sunday, February 5, 2012

සාරානාථ බුද්ධප්‍රතිමා අනුරුව

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොටගෙන ඉන්දියාවෙන් පරිත්‍යාග කරන ලද සාරානාථ බුද්ධප්‍රතිමා අනුරුව. 

Sunday, November 20, 2011

රෝස මලේ නටුවේ කටු


වසන්ත සමයේ නුවරඑළියට යන බොහෝ දෙන හක්ගල උද්භිද උද්‍යානයට යාමට අමතක කරන්නේ නෑ. එහි ඇති නොයෙකුත් වර්ණයන්ගෙන් යුත් රෝස මල් බොහෝ දෙනාගේ නෙත් සිත් පැහැර ගන්නවා. මේ එවැනි පුෂ්පයන්ගේ ඡායරූප එකතුවක්.

Monday, August 22, 2011

නාච්චාදුව වැව - අනුරාධපුරය


දෙවන සේන රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 998 දී ඉදිකරන ලද නාච්චාදුව වැව අක්කර අඩි 45000 ක ධාරිතාවයකින් යුක්ත වේ. 1906 දී රජය විසින් නැවත පිළිසකර කර තිබේ. අනුරාධපුරයේ වන්දනාවේ යන බොහෝ දෙනා ජලස්නානය පිණිස මෙහි පැමිණේ.  

Tuesday, June 28, 2011

බදුල්ල - පස්සර මාර්ගයේ පිහිටා ඇති දියඇල්ලක්

වැසි සමයක බදුල්ල - පස්සර මාර්ගයේ ගමන් කරන විට බොහෝ සුන්දර දසුන් දකින්න පුළුවන්. මේ එවැනි සුන්දර දියඇල්ලක්.

Tuesday, June 7, 2011

මහියංගනයේදී ඡායාරූපයට නැඟුනු අලංකාර භූ දර්ශනයක්.


මහියංගනයේදී ඡායාරූපයට නැඟුනු අලංකාර භූ දර්ශනයක්. දහඅට වංගුව මාර්ගය වැටී ඇත්තේ ඈතින් පෙනෙන කඳුපෙළ හරහාය.

Thursday, June 2, 2011

Related Posts Plugin for WordPress, Blogger...